ශ්‍රී ලංකා දහම් පාසල් ගුරු එකමුතුව

Sri Lanka Daham Pasal Guru Ekamuthuwa

සබ්බ දානං ධම්ම දානං ජිනාති

සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම් වන්නේය

දහම් පාසල් පුවත්

දහම් පාසල් සම්බන්ධ සියලු දැනුවත් කිරීම්

දහම් පාසල් අවසාන විභාගය කල් යයි

2023 දහම් පාසල් අවසාන සහතිකපත්‍ර විභාගය 2023/12/28,29 දින දක්වා කල් දැමීමට සිදුවන බව විභාග කොමසාරිස් ජනරාල් දන්වා ඇත

දහම් පාසල් අවසාන විභාග ප්‍රතිපෝෂණ වැඩසටහන 2023

ශ්‍රී ලංකා දහම් පාසල් ගුරු එකමුතුව මගින් මගින් සංවිධානය කරනු ලබන දහම් පාසල් අවසාන විභාග ප්‍රතිපෝෂණ වැඩසටහන වැඩසටහන 2023 වැඩසටහන පැවැත්වෙන්නේ Zoom /Google Meet සහ Youtube මාධ්‍ය ඔස්සේ විකාශනය වේ. (එක් සමූහයකට පමණක් සම්බන්ධ වන්න)✳️1/2/3 – full විමසීම් 0717591045

දහම් පාසල් අවසාන ප්‍රතිඵල නිකුත්වී ඇත.

අවසාන විභාග ප්‍රතිඵල නිකුත් වෙලා….විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බලන්න පුලුවන් http://www.results.exams.gov.lk/viewresultsforexam.htm

දහම් පාසල් අවසාන විභාග ප්‍රතිපෝෂන වැඩසටහන - 2023 ​

(ලියාපදිංචි වීමට අවශ්‍ය නොවේ)

විභාග ප්‍රතිපෝෂණ හා පාඨමාළාවන්

ශ්‍රී ලංකා දහම් පාසල් ගුරු එකමුතුව මගින් පවත්වනු ලබන දහම් පාසල් සියලු විභාග ප්‍රතිාපා්ෂණ හා පාඨමාළාවන් සමගින් සම්බන්ධ වන්න

Daham Pasal Guru Ekamuthuwa
YouTube

‍වෙබ් අඩවිය සඳහා 2021 වර්ෂයේ අනුග්‍රහය

මෙම වෙබ් අඩවිය පවත්වාගැනී සඳහා පින් කැමති ඔබටද දායකත්වය ලබාදිය හැක.

පූජ්‍ය මැණික්වෙල සිරිරතන හිමි

2021 වර්ෂය සඳහා අනුග්‍රහය

කෑගල්ල - ශ්‍රී ගුණරතන දහම් පාසල

වීරරත්න මහතා

2021 වර්ෂය සඳහා අනුග්‍රහය

දහම් පාසල

දමයන්ති මහත්මිය

2021 වර්ෂය සඳහා අනුග්‍රහය

සුමිත්‍ර දහම්පාසල

අයේෂා සිරිවර්ධන මහත්මිය

2021 වර්ෂය සඳහා අනුග්‍රහය

කෑගල්ල - ශ්‍රී රාහුල දහම් පාසල

තිලිණි දිස්නා මෙනවිය

2021 වර්ෂය සඳහා අනුග්‍රහය

කළුතර - ශ්‍රීමත් අනගාරික ධර්මපාල දහම් පාසල

අසංක මහතා

2021 වර්ෂය සඳහා අනුග්‍රහය

දහම් පාසල